Ads Top

" #Auto නම් මතක පොත .... "


රිසි සේ බිඳක් ලියන්නට
මතක කෝටියකින් පොතක් 

නොව පිටුවක් දෙකක් පුරවන්නට 
වාර විභාග අතරේද හුවමාරු උන 
#Auto නම් මතක පොත ....

ලීමට යමක් නොමැති කල 
ලීමට වේලාවක් නොමැති කල 
#Bookmark ඇති කල 
එයම කොපියක් වූ කල 
#Auto නම් මතක පොත ....

#Bookmark අනුරුවක් නොවීය මගේ පොත
ඔවුන්ගේ අදහස් ම විය මගේ පොත 
හාස්‍ය , සෙනෙහස පිරුණු මගේ පොත 
100% සිතුවිලි අවංක මගේ පොත 
#Auto නම් මතක පොත ....



| අනූ පෙරේරා 


Siththam Maya | Anu Perera. Powered by Blogger.