Ads Top

Happy Engagement NIKI & JERAD Aiya


Happy Engagement NIKI & JERAD Aiya

සිත්තම් මායා | අනූ පෙරේරා 

පුංචි සන්දියේ පටන් සුහද බවක් නම් නෙවෙයි 
හැබැයි 
අවුරුදු කිහිපයකදී 
හදවතේ ලැගුම් ගත් 
යහළුකමටත් එහා ගිය සහෝදර බැඳියාවක් 
ලොකු ටෝක්ස් දුන්නට 
ඔයයි මමයි 
පුදුම තරම් සංවේදියි 
ජෙරාඩ් අයියේ,
ඔයා දිනාගත්ත ඔය ලස්සන හදවත 
තවමත් පුංචි එකෙක් වගේ ඉන්න කැමති,
ජීවිතේ ෆුල් ෆන් එකේ ගෙවන්න කැමති 
සුරංගනාවියකගේ 
ඔව් මගේ අක්කගේ
එයාව රැජිණක් වගේ බලාගන්න ඕනේ 
හැබැයි ඉතිං 
ඔලමොට්ටලකම් කරනකොට 
සැර උනාට නම් කමක් නෑ ඉතිං 
ජේසුස් වහන්සේ 
මගේ නිකිට මවපු හොඳම තෑග්ග 
ජෙරාඩ් අයියේ, ඔයා වෙන්න ඕනේ 
ප්‍රශ්න එනකොට 
ඔයා ඉස්සරහට පැනලා 
ඒවා නැති කරලා දාන්න 
මොකද මගේ අක්කා කැමතියි 
හැමවෙලාවෙම හිනා වෙලා ඉන්න 
අහ්හ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා 
පුංචි පුංචි රණ්ඩු වලදී 
' කෑම ' පගාව විදියට දීලා එයාව යාළු කරගන්න පුළුවන් 
කියන දේ හැමවෙලාවෙම ඔළුවේ තියාගන්න 
මතකනේ ? 
' කෑම ' 

- අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.