Ads Top

මිණි මිණි පොද වැටේවි


මිණි මිණි පොද වැටේවි 

සිත්තම් මායා | අනූ පෙරේරා 

සමකල නොහැක 
එකඳු ගීයක් 
Playlist ටොප් වී 
මගේම තිබුනද
ශිකේ ශිකේ 
එවන් ගී දහසක් 
කන් පිනවාලූ 
රාගය නොවෑහෙන 
ගී ගායනා කලාවු 
එඩ්වඩ් ජයකොඩි මහත්තයෝ 
එවන් පද ලියූ 
තනු සෑදූ 
සියලු සුපහන් සිත් 
අද විරලයි 
" fuck bitch "
වචන අතරේ 
" අද හොඳම දවස ඔබ එනවානම් " 
යැයි කියවෙන්නේ නැත 

- අනුවා 


Siththam Maya | Anu Perera. Powered by Blogger.