Ads Top

Mother Sri Lanka - ලක්මව්


Mother Sri Lanka - ලක්මව් 

සිත්තම් මායා | අනූ පෙරේරා 

පෙරදින ගෙවුනේ මාගේ ජන්ම භූමියේ 
68 වන උපන්දිනයයි 
එහි ආ මොරාල් එක අපෙන් පිටවුයේ 
youtube හි උදව් ඇතිව සෑදු වීඩියෝපටයෙනි 
හිතේ ගැම්මට 
එය අන්තර්ජාලයට මුදා හැරුනේ 
මධ්‍යම රාත්‍රී 12 ටයි 
" සුබම සුබ නිදහස් නිවහල් උපන්දිනක් ලක්මවුනේ "
අප තරුණ සිත් දැඩි ආවේගශිලියි 
එය නිස්සාරණේ නාස්ති නොකර 
ආවේගශීලිබව යහපත් විදියට 
රටටම ආයෝජනය කරමු 
උඹට පුළුවන්ද ?

- අනුවා 

click on the youtube link - MOTHER SRI LANKA

Siththam Maya | Anu Perera. Powered by Blogger.