Mother Sri Lanka - ලක්මව්


Mother Sri Lanka - ලක්මව් 

සිත්තම් මායා | අනූ පෙරේරා 

පෙරදින ගෙවුනේ මාගේ ජන්ම භූමියේ 
68 වන උපන්දිනයයි 
එහි ආ මොරාල් එක අපෙන් පිටවුයේ 
youtube හි උදව් ඇතිව සෑදු වීඩියෝපටයෙනි 
හිතේ ගැම්මට 
එය අන්තර්ජාලයට මුදා හැරුනේ 
මධ්‍යම රාත්‍රී 12 ටයි 
" සුබම සුබ නිදහස් නිවහල් උපන්දිනක් ලක්මවුනේ "
අප තරුණ සිත් දැඩි ආවේගශිලියි 
එය නිස්සාරණේ නාස්ති නොකර 
ආවේගශීලිබව යහපත් විදියට 
රටටම ආයෝජනය කරමු 
උඹට පුළුවන්ද ?

- අනුවා 

click on the youtube link - MOTHER SRI LANKA

Share on Google Plus

About Anu Perera

Anu Perera is an Author by publishing her first novel "HIKO". Anu has written more than 70 of articles to Siththam Maya Blog and has shown her colors to the readers. Some of Her articles smell radicality while giving a message to the whole society.
Post a Comment