Ads Top

සරසවි වරම


සරසවි වරම

සිත්තම් මායා | අනූ පෙරේරා

ලක්ශ සංඛ්‍යාත සිසුන් අතරින්
තෝරාගත් නොව තේරුණ
එසේත් නැතිනම් වරම් ලද
සිසුන්ගේ වරම
විශ්ව විද්‍යාල මාතාවයි
එය වචනයෙන් කියා නිම කල නොහැකි හැඟීමකි
ජනමාධ්‍යයේ තුරුම්පුව ගසා
මමත් එහි ඇතුල් උනෙමි
මේ භූමියේ 
අමුතු ගැම්මක් ඇත
කියා නිම කල නොහැකි 
ශක්තියක් ඇත
විශ්ව විද්‍යාල මව්තුමියනි
පණ මෙන් 
ඔබ ලඟ හැදෙන්නම්
ඔබේ ගෞරවය රකින්නම්


#අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.