Ads Top

සිහින ලොව



සිහින ලොව

සිත්තම් මායා | කීර්ති වික්‍රමරත්න

එහි රටවල් නැත,
ජාතීන් නැත,
ආගම් නැත,
එකම ජන වර්ගය
මනුෂ්‍ය වර්ගයා වේ.
හෘද සාක්ෂිය මත පදනම් වූ,
ස්වභාවධර්මය
ආගම කරගත් ලෝකයකි.
එකී දිනට
මනුෂ්‍යවර්ගයා
විශ්වය තුල දියුණු
ජීවීන් කොටසකි.

#කීර්ති

Siththam Maya | Anu Perera. Powered by Blogger.