Ads Top

මමයි ස්වාධිනත්වයයි


මමයි ස්වාධිනත්වයයි 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මං 
ජීවත් වෙන්නේ 
මට ඕනි විදියට 
කාටවත් බෑ 
මාව 
කාටවත් ඕනි විදියට 
නටවන්න 
ඔව් 
මං හෙනම මුරණ්ඩුයි 
මට ඕනි දේ 
කරන්න නොදුන්නම 
ඒක කෝමහරි කරනවා 
මොන අවධානම ආවත් 
හැබැයි 
මට සෙට් නම් විතරක් 
මගේ ගමන 
මං කොහොමත් යනවා 
කවුරු හිටියත් 
කවුරු නැතත් 
මාව 
ලිමිට් කරන්න බෑ 
කිසිම විදියකින් 
ඒ කියන්නේ 
මං ස්වාධීන චරිතයක් 
අතිශය 
ස්වධීන චරිතයක් 
මගෙන් වැඩක් ගන්න 
හොඳම දේ 
ශේප් තියරිය 
අණ කළොත් 
සක්කරයා ඇවිත් කිව්වත් 
ඒ වැඩේ නම් වෙනවා බොරු 

ජය 
#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.