Ads Top

පොඩි මිනිහා


පොඩි මිනිහා 

සිත්තම් මායා | අනූ පෙරේරා 

රූස්ස ගසක් 
දිනෙක පීදෙන පැළයක් 
හැබැයි 
ශක්තිමත් 
පදනමක් 
ඕනෑ 
එහෙනං කොහොමද 
පොඩි මිනිහව 
සමාජයක් 
අවතක්සේරු කරන්නේ 
ෂාරුක් කියපු කතාව හරි 
Don't Underestimate the power of a common man
බලමු 
කවද්ද මිනිස්සු 
මේක තේරුම් ගන්නේ කියලා 

#අනුවා  

Siththam Maya | Anu Perera. Powered by Blogger.