Ads Top

රිඇක්ෂන්


රිඇක්ෂන් 

සිත්තම් මායා | අනූ පෙරේරා 

සමහරවිට 
ඉස්සරහට 
පිහියෙන් අයින්න වගේ 
වචන පිට වේවි 
මගේ කටින් 
හිත රිද්දගන්න 
ඔට්ටු නෑ 
මොකද 
ඒ අවස්ථාව 
උදාකරගන්නේ 
උඹේම 
ක්‍රියාකලාප නිසා බව 
සිහිතබාගන්න, 
හොඳින් 
කටපුරා 
හිනාවෙලා 
ඉඳින් 
මගේ රිඇක්ෂන් එක 
කෝමද බලන්න 

#අනුවා  
Siththam Maya | Anu Perera. Powered by Blogger.