Ads Top

ආලෝක සල්ලි


ආලෝක සල්ලි 

සිත්තම් මායා | අනූ පෙරේරා 

පුංචි පුංචි කෘමි සත්තු 
ආලෝකයට කෙතරම් කෑදරද 
කියලා බලන්නම ඕනේ නම් 
විදුලිය විසන්ධි උන මොහොතක 
ඉටිපන්දම් එළියක් 
හොඳටෝම ඇති 
ඒක හරියට 
මිනිස්සු 
සල්ලි වලට 
කොච්චර පෙරේතද 
වගේමයි 

#අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.