Ads Top

හීලෑ කරපු හිත


හීලෑ කරපු හිත 

සිත්තම් මායා | අනූ පෙරේරා

දැං දුවපං 
මං හිතට කිව්වා
හැමදාම 
මගේ අස්සෙම ඉන්නේ නැතුව
ඌ ගියා
දැං හිත නෑ 
මං ලඟ
ඌ ඉතුරු කරපු
අදහස් ඩිංගක් 
විතරක්
තියාන
මං මඟ බලං 
ඌ එනකං
ඌ එයිද ?
එකම ප්‍රශ්න්‍යයි
බය වෙන්ඩ නෑ කාරි
ඌ එයි
එච්චර විස්වාසෙං
ඔව්, 
ඌ හිලෑයි මට
ඌ හරි හිතයි මට
ඒ නිසා දාලා යන්නෑ

#අනුවා - හීලෑ කරපු හිත එනකං
Siththam Maya | Anu Perera. Powered by Blogger.