Ads Top

දයාබර 2016


දයාබර 2016

සිත්තම් මායා | අනූ පෙරේරා

නැගීම් බැසීම්
දෙකම හරි හරියට
තිබුණු කාලයක්
එළඹෙන
හැම අවුරුද්දකම වගේ
සරල රේඛාවක් නොවූ
ජීවිතය
අරගෙන
ඊළඟ අවුරුද්දට යන්නට  
ඔබව පහු කරගෙන
අවසරයි
දයාබර 2016

#අනුවා


Siththam Maya | Anu Perera. Powered by Blogger.