Ads Top

කැන්ඩියේ හෝරා දෙකක් විත් අනුවා, මිනෝ ඇන්ඩ් පැටී - I


කැන්ඩියේ හෝරා දෙකක් විත් අනුවා, මිනෝ ඇන්ඩ් පැටී - I

සිත්තම් මායා | අනූ පෙරේරා 

ආන්න ඒ සිකුරාදාව 
ජීවිතේට 
අමතක කරන්ට බැරි එකක් උනා
අදට ඔන්න ඔහේ කැන්ඩියේ යනවා 
කියලා හිතපු මට
අදවත් ටිකක් වේලාසනින් ගෙදර යන්ට ඕනෑයි 
හිතපු පැටීවයි මිනෝවයි 
කැන්ඩියෙදි සැට් උනා
වැසිකිළි දෙකක් අතරෙ 
හිටගෙන යන්ට තිබුණ ඉඩ
සහජ හැකියාවෙන් ප්‍රයෝජනයට ගත් මිනෝ 
මටත් කතා කලේ ඉමහත් සතුටෙනි
"අනූ මෙහෙට එන්න"
හැබෑවටම 
පැටි සහ මම වගෙ තවත් දෙතුන් දෙනෙකුටම 
සරිලන විදියට ඇය ඉඩ හදාගෙන තිබුණා
ඔව් 
ඇය දිරිය කාන්තාවක් ලෙස 
ඒ වෙලාවෙදී මාත් පැටීත් ඉතාමත් සොම්නසින් සිතට ගත්තා
කැන්ඩිය, 
ඒමත් නැත්නම් සෙංකඩගල මැණිකේ කොටුවට සමුදුන්නා
ඉන්පසු මරදානත් 
ඉනුත්පසු අලව්වත් පමණක් නවතන නිසා 
කමක් නෑ 
හිත හදාන හිටගෙනම යන්නට 
ෆුට්බෝර්ඩ් එකෙනුත් ආ රස්නෙට හුරු හුළඟත් 
රුකුලක් උනා
ඒ සෝචනීය මොහොත උදා උනා
සෙංකඩගල මැණිකේ මරදානට සේන්දු උනා........ 

ඉදිරියට 
#අනුවා #මිනෝ #පැටී
Siththam Maya | Anu Perera. Powered by Blogger.