Ads Top

වෙසක් සඳ - ඇය දූශණය කලේය - අනුවගේ කොමෙන්ටුව


වෙසක් සඳ - ඇය දූශණය කලේය - අනුවගේ කොමෙන්ටුව 

සිත්තම් මායා - අනූ පෙරේරා

කෙටි කතාවක ස්වරූපය ගත් 
ඔහුගේ ලිපිය 
අතවරයට ලක් වූ 
ගාමන්ට් සේවිකාවක් 
සහසුද්දෙන්ම අරක්ගෙන තිබුනාය 
මට මෙන්ම බහුතර අදහස් දක්වන්නන්ට අනුව 
එය සුපිරියට අක්ෂර වූවකි 
ගැටලුව තිබුණේ 
ඇතම් කොමෙන්ටු වලය 
උසස් මනසක් 
මාගේ හාස්‍යට ලක්විය 
කෙටියෙන් කීවොත් 
ඉඟි බිඟි පෑ වනචර ඩ්‍රයිවර් කෙනෙකු අතින් 
දූශණයට ලක් වූ 
ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවගේ කතාවයි 
ඔව් ඇය වැරදියි 
නන්නාඳුනන පිරිමියෙක් ගහන වැරදි පදයකට 
නැටීම ඇය නොකල යුතුයි 
කොමෙන්ට් අදහස් වල ඇත්තේ 
එයයි 
අසමජ්ජාතියෙකුගේ පිරිමිකම ගැන 
වරදක් නැත 
වැරදි කෝණය අලාගන්නා 
ජන සමාජයකට 
මේවා කොටලා පෙව්වත් මදිය 
කෙසේනමුත් ලොකු අයියාගේ ලිපිය පංකාදුය 
ඒ පංකාදු කමට 
බුකියේ රිඇක්ශන් ඉමෝජියක් තවමත් හැදී නැති හැඩය

#ඔබට ජය 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.