Ads Top

අත් වැරදුනු හැඟුම්


අත් වැරදුනු හැඟුම් 

සිත්තම් මායා | අනූ පෙරේරා 

හැඟුම් මොනවා කරන්නද 
ගතක අත් වරදකට 
ඉතිං හැඟුම් මුල පුරයි 
සම පාර්ශවීයයන්ට 
ඇලුම් කරන්නට 
සමාජයක් එය හෙළා දකීවි 
ඔවුන් කුමක් කරන් ද 
හැඟීමක උත්තේජන දෝෂයට 
විවිධාකාර පැතිකඩ වලින් 
අප සැම 
ලිංගික කුහකයන් බව 
තේරුම් ගන්නාතාක් 
අප අපේම සංවේදක තුළ 
සම්බාධක යොමා සිටින බව 
පිළිගත යුතුම බව 
දිනෙක මට සිතුණි 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.