Ads Top

වැඩි උනාම , නැති උනාම


වැඩි උනාම , නැති උනාම 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මට නොතේරෙන දෙයක් තියෙනවා 
මිනිස්සුන්ට ප්‍රශ්නේ 
කරනවා වැඩි උනාමද ? 
නොකර හිටියමද ?
කරනවා වැඩි උනාමත් ප්‍රශ්නයක් 
නොකර හිටියමත් ප්‍රශ්නයක් 
ඔය ප්‍රශ්න වල පැටලෙන්නේ නැතුව ඉන්නවා 
කියලා හිතන එකත් ප්‍රශ්නයක් 
කොහෙන් ගියත් 
අන්තිමේදී වැරදි 
අපි අපිමයි බ්‍රෝ 

- අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.