Ads Top

දූවිලි සුවඳ


දූවිලි සුවඳ 

සිත්තම් මායා | අනූ පෙරේරා 

පුදුම සුවඳක්නේ
දූවිලි පොලොවට
වැහි කිනිත්තක් වැටුනම එන්නේ
ඒක දැනෙන්නේ 
නහයට
නෙවෙයි
හදවතට
ඒක දැනෙන්න නම් 
උඹ
මනුස්ස පරාණයක් වෙලාම මදි 
උඹට 
මේ ගෙන්දගම් පොලෝ තලේ ගැන 
කැක්කුමක් තියෙන්ට ඕනෑ 

#අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.