Ads Top

කැන්ඩියේ හෝරා දෙකක් විත් අනුවා, මිනෝ ඇන්ඩ් පැටී - II


කැන්ඩියේ හෝරා දෙකක් විත් අනුවා, මිනෝ ඇන්ඩ් පැටී - II 

සිත්තම් මායා | අනූ පෙරේරා 

අපි හීනෙකින්වත් හිතුවෙ නෑ 
කැන්ඩියට 'ජාති' දරාගැනීමක් ඇතිය කියාලා
ඇය සිකුරාදාට තරම් 
වෙන කිසිම දවසක 'තද තද' නැත 
කෙසේ හෝ 
කලවං වංශයෙන් 
බොහෝ මිනිසුන් 
ආදරණීය සිකුරාදා දිනයේ 
නිවෙස් වෙත බලා ඇදෙත්
මරදානෙන් නගින මා ප්‍රිය ජනතාවට 
කැන්ඩියේ ඉඩ නැත
එය ඔවුන් කනකටවත් ගන්නේද නැත
අපි සිටගෙන සිටියේ පවා රුවිතෙටය
ඒ දුක්ඛිත දර්ශනය 
සතේට මායිම් නොකර 
එකෙක් සෙව්වේ කපිලවමයි
වැසිකිලි දොරවල් වලට ගසමින් 
කපිල සොයාගත් ගමන්මය
ඇති කපිලෙක් නැත
එනමුත් 
අවසානයේ ඔහුගේ සිහින ඉස්ට සිද්ද කරමින් 
වැසිකිලි දොර විවර විය
ඒ කපිල විය යුතුය
අපිවත් අඹරමින් 
ඔහු ඔහුගේ දෙව්ලොව බලා ඇදුනි.....

ඉදිරියට 
#අනුවා #මිනෝ #පැටී
Siththam Maya | Anu Perera. Powered by Blogger.