Ads Top

අනුවගේ දුෂ්ඨ බදාදාව - I


අනුවගේ දුෂ්ඨ බදාදාව - I 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මුලදීම කියන්නම් 
මේ කියන්ඩ යන සිද්දිමන්ට් එක 
සීන්කෝන් තුන හතරක් විතර යාවි 
එහෙමත් නැත්තම් 
ඊට අඩුවෙන්නත් පුළුවන් 
ඔයාලගේ මෙව්වා එක මත ඇදෙයිද කියන්නත් බෑ 
ඔයාලගේ කිසි මෙව්වා එකක් නැත්තම් 
ඒත් කමක් නෑ 
මොකද්ද මේ අපි කරපු පව්කාරකම 
මේ යකා ලියන 
හැම කෙහෙල්මලක්ම කියවන්න ඕනෙද කියලා 
හිත් හදාගෙනම 
මා මේ ලියන ඉතාමත් සුමධුර ලිපි 
හද බැඳගෙන කියවන්ට ඕනෑ 
ඒ විතරක්ම මදි..... මා ප්‍රිය ජනතාවනි.... 
ඔබගේ වටිනා සහයෝගය
ලයික් බටන් එක හා ෂෙයාර් බටන් එක ඉදිරියේ 
ඔප්පුකොට 
ඔබ මේ රටට සම්පතක් බවද 
නොපමාව සත්‍යාපනය කරන්ඩ 

එහෙනං සහෝදර සහෝදරවරුනි,
මාගේ මේ දුෂ්ඨ බදාදාව ඉදිරි සතිය පුරාවටම 
ඔබගේ කන් තුල රැව් පිළිරැව් දෙන මට්ටමින් ලිවීම 
මාගේ ඒකායන බලාපොරොත්තුවයි 
ඇතැම්විට සිහිනෙන් පවා 
ඔබට මාගේ ශ්‍රී නාමය 
කියවෙන්නට ඇති ඉඩකඩ 
ඉතාමත් ඉහළ අගයක පවතින බවද 
කරුණාවෙන් සිහි එළවා ගන්ඩ 
මිත්‍රවරුනි....

බයිලා ගැහුවාට දිනය ගැන කිසිඳු සටහනක් නැත 
එය කියවන්න වන්නේද ඊළඟ කොටහින් ය ....

එතෙක් ඔබට සුබ දවසක් !

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.