Holborn ආදරය
Holborn ආදරය
සිත්තම් මායා | අනූ පෙරේරා
මේ පහුවෙන අගෝස්තුවට
හරියටම අවුරුද්දක්
"Holborn ආදරයට "
දන්නවද ඒක තිබුණේ හරි පොෂ් පහට
මං මුරය අරඹන කොටම
ඒ මුල් සති දෙක තුනක
අපි කතා කළෙම
හෙන ඇක්සන්ට් එකට
සුද්දගේ බාසාවෙන්ම
හැබැයි එක ජාතියේ කුරුල්ලන් වහන්නේම
එක අත්තේ බව
අමුතුවෙන් කිවයුතු නැහැ නේද මම
ඉතිං මට සෙට් වුණා
ඒ මොන්ගෝලියන් ත්රිත්වය
අනුවා, රවියා සමඟින් ඩේබි එක, දෙක ලෙස ලේබල් වුණ
ඔහොම ඔහොම අපි වැඩුනා ලු
මාස ගණනින් එකට
ආස්සරේට වැටුණා ලු අනිත් වුණුත්
විවිධ ඩිපාට්මන්ට්ස් වල
ඒ චතුර් ස්කොඩ් එක කැඩුනාලු ටික ටික හරි වේදනාවට
එකා එකා ගොස් ඉතුරු වුණාලු
මං විතරක් අන්තිමට
ඒ වුණාට තිබුණේ එකම එක පොඩි අරමුණක
අවුරුද්දක් වැඩ කරන ලෙස එකම එක තැනක
ඉතිං මං අස් නොවුණාලු
හැර යන්නට හේතු මැවුනත් දහසක
ඔය අතරේ මගේ තනියට සෙට් වුණාලු
එකා දෙන්නා හෙනම පිනකට
මැවුනාලු කොම්ෆෝර්ට් Zone එක
Holborn ඇතුළෙම
උන් එක්ක එළියකට ගියාම
සයිවර් කඩේ සිට සිනමන් ග්රෑන්ඩ් දක්වාම
මට ඉන්නට පුළුවන් මගේ විදියට
Because they are NOT too POSH
හෙල් යේස්, උන් හරි ජෙනුවින් මිනිස්සු
හොඳ ෆැමිලි background එකක
පුහු පොශ්භාවය නොමැතිව
ඉතිං උන් ජිවත් වෙනවාලු
ලෙස මහා පොළවේ මිනිස්සු
ඒකමයි හේතුව මගේ හිත තවම
ගන්නට බැරි Holborn එකෙන් පිටට
ඔව් ඔව් ආදරෙයි තමයි බං
පැලෙන්ඩ !!!
#අනුවා
Comment with Facebook